Covid 19 ආසාදිතව ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මිය යයි. ( photo)

කොරෝනා රෝගය හේතුවෙන් මහා බ්‍රිතාන්‍ය යේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මිය ගිය බව ලන්ඩන් නුවරින් වාර්තාවේ.
එංගලන්තයේ විසු හෙන්ද්‍රි ජයවර්ධන (Hendre Jayawardena) නැමැති ශ්‍රී ලාංකිකයා පසුගිය 27 වන දින කොරෝනා අසාදනය වීම නිසා අභාවප්‍රාප්ත වී ඇති බවත්,
එසේම ඊයේ දින (28) ගලන්තයේ ලංඩන් (Hounslow, Feltham) හි පදිංචි වයස අවුරුදු 60 පමන වූ ලක්ෂේන් විජේරත්න (ලකී) නැමැති ශ්‍රී ලාංකිකයා Covid 19 ආසාදිත වී දින ගනනක් දැඩි සත්කාර ලබමින් සිටියදී මිය ගිය බව වැඩිදුරක් වාර්තාවේ..
මෙම දෙදෙනාම අතුරු රෝගයන්ගෙන් පෙළෙමින් සිටි ඇති අතර රෝගය ඉතා ඉක්මනින් වැළදීමට හේතු වූ බවද රෝහල් තොරතුරු වාර්තා කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *