ගෝඨාභය හදන විනය ගරුක රට ඊයේ රැළියෙන්ම පෙන්වයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඊයේ (09)අනුරාධපුර සංවිධානය කර තිබූ ජනරැලිය සදහා සහභාගී වූ පිරිස් වලට අරක්කු බෙදාහැර ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා.

කලුතර දිස්ත්‍රික්කය හා මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන පොදුජන පෙරමුණේ සංවිධායකයින් මේ රැලිය සදහා අරක්කු ප්‍රවාහනය කර ඇති බව දැනගන්නට ඇත.

අදාල පුවත සනාත වන්නේ රැලියේ සිටී බොහෝදෙනෙකු වෙරිමරගාතේ තැන් තැන් වල වැටී සිටිනු දැකීමෙනි. රට විනය ගරුක කිරීමට පෙර සිය පාක්ෂිකයින් විනය ගරුක සාමාජිකයන් කළ යුතුය.

එක්කෝ ගෝඨාභය කියන දේ පක්ෂ සාමාජිකයන් අහන්නේ නැත. නොඑසේනම් ගෝඨාභය විනය ගරුක රටක් ගැන තෙපලන්නේ බොරුය.

මේ ජායාරූප කියන්නෙ එයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *