වෙසක් දින අස්සෙ ගේමකට එන මෝදි

මැයි 12-14 දක්වා ශ්‍රී ලංකාවේ කොළඹ සහ මහනුවරදී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම සඳහා සහභාගී වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊට අමතරව රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කිහිපයකට එක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මැයි 12දා කොළඹදී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළලේ සාමාරම්භක උළෙලට සහභාගී වන ඉන්දීය අග්‍රාමාත්‍ය වරයා දැනට ඉන්දියානු අයි.ඕ.සී සමාගම භාරයේ ඇති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි මුල් කොට ශ්‍රී ලංකා රජය සමඟ නව හවුල් ආයෝජන ගිවිසුමකටද අත්සන් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම තෙල් ටැංකි අයි.ඕ.සී ඉන්දියානු සමාගම වෙත පවරා ඇත්තේ පසුගිය රජය සමයේය. නමුදු එම සමාගම ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතු එම තෙල් ටැංකි තවමත් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *