කුරුණෑගල – පොහොට්ටුවට ජය
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.
SLPP – 649,965 – ප්‍රතිශතය – 66.92% – ආසන 11
SJB – 244,860 – ප්‍රතිශතය – 25.21% – ආසන 04
JJB – 36,290 – ප්‍රතිශතය – 3.74%
UNP – 26,770 – ප්‍රතිශතය – 2.76%
වලංගු ඡන්ද සංඛ්‍යාව – 971,243
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 46,414
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 1,017,657
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 1,348,787