සාවාධ්ය පුවත් සම්බන්ධයෙන් facebook වාර්තාවක් යුරෝපා සංගමයට
කොරෝනා ව්‍යාසනය පැවැති කාල සීමාව තුළ පළ කළ ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස යුරෝපා සංගමය අදාළ සමාගමට දැනුම් දී ඇත. අදාල පුවත් මගින් රාජ්‍යයන්හි දේශපාලන හා සාමාජීය ඉලක්කයන් වෙත දැඩි බලපෑමක් සිදුකොට ඇති අතර අදාළ පුවත්වලට එරෙහිව ක්‍රියාත්මක විම හා මින් ඉදිරියට එවැනි දෑ පළ කිරීම වැලැක්වීමට මෙමගින් පියවර ගැනීම අරමුණ බවද යුරෝපා සංගමය විසින් දැනුම් දී ඇත.