අත් හැරීම – කාන්ති හෙට්ටිගොඩ
බිම තැබුවෙමි
කර තියන් ආ බර පොදිය.
ලිහා බලන්නට සිතුණි
අවසාන වතාවට
තිබුණු නිසාවෙන්
බොහෝ වටිනා දේ ඒ තුල
එහෙත්,
අත් හලෙමි සියල්ලම
ලිහා, කිරා මැන නොබලාම
ඉතිරිවිය අපිරිමිත සැහල්ලුව
ජීවිතයේ ගැඹුරු තැන් පිිරිමදින සැහැල්ලු කවි