දැන් එතන තුවාලයක් – මලික් තුසිත
දැන් එතන තුවාලයක්
පිරි සුසුම් මධු සරින්
සරන අවකාශයක්
හිරි ඔතප් වුව බිඳී
මුණු නැගෙන ඉසව්වක්ඉරි තැලුණු හද පවා
මොහොතකට සුව වුණත්
සිරි යහන කියන්නේ
නිතර හීරෙන තැනක්
දැන් එතන තුවාලයක්
පිරි සුසුම් මධු සරින්
සරන අවකාශයක්
හිරි ඔතප් වුව බිඳී
මුණු නැගෙන ඉසව්වක්ඉරි තැලුණු හද පවා
මොහොතකට සුව වුණත්
සිරි යහන කියන්නේ
නිතර හීරෙන තැනක්