මොළය බල ගැන්විය හැකි ක්‍රම හතර – (සංගීත චිකිත්සාව – 03 ) – මනෝ උපදේශිකා වසන්තිකා ස්වර්ණමාලි

කැලිපෝනියාවේ විශ්වවිද්‍යාලයේ  පිටර් ජෙනාතාගේ 2009 පරික්ෂණ වලින් සොයාගත් පරිදි මොළය , සංගිතය හා මතකයන් සමග සමීප සම්බන්ධතාවයක් ඇති බව සොයාගන්නා ලදි. පැරණි ගීතයක් ඇසේද්දි අපට එයට අදාල සිද්ධින් සිහිවි හැගුම්බර බවක් දැනෙන්නෙ ඒ නිසාය.

සංගිතය හා මොළය සමග අන්තර් ක්‍රියාකිරිම මගින් අපට අවශ්‍ය චින්තවේගි වල ප්‍රගතියක් ඇති කරයි.
ඔස්ටිරේලියාවේ නිවි කාසල් විශ්වවිද්‍යාලයේ පුරෝගාමී න් ප්‍රසිද්ධ සංගිතය මො⁣ළයේ අබාධ සහිත රෝගින්ට උපකාරී කිරිමට භාවිතා කරනා ලදි. ඔවුන් තම සංගිතය මගින් මොළයේ තුවාල ඇතිවිට මොළය නැවත සුව කිරිමේ බලයක් සංගිතය සතු බව සොයා ගත්තේ ය. සංගීතය කාර්යන්හිදි මොළයේ විවිධ කොටස් වල ක්‍රියාකාරිත්වය ඉතා වැදගත්ය.කුඩා මොළය ( Cerebellum , Auditory, Cortex ,Cerebral cortex ) යන මොළයේ කොටස් සංගිතය ශ්‍රවනය කිරිමේදි ක්‍රියාකාරිත්වය වැඩිවේ. කුඩා මොළය (Cerebellum) මිනිසාගේ රිද්මය හා ශරිරයේ විවිධ වු චලනයන් සකස් කරයි.

Daniel Levitin විද්‍යාගදයා සිදුකරන ලද පර්යෙෂණයන්ගෙන් සනාථ වුයේ සංගිතය සහ කුඩා මොළය අතර සෘජු සමිබන්ධතාවයක් ඇති බවයි. හාවඩි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Jereny schmahman විසින් කරන ලද පර්යෙෂණ වලින් සනාථ වුයේ මිනිස්සුන් තමන් ප්‍රිය කරන සංගිත වාදන ශ්‍රවනය කිරිමේදි කුඩා මොළය බොහෝ ක්‍රියාකාරි වන බවයි.

Robert zatorre විද්‍යාගදයා විසින් සිදුකරන ලද පර්යෙෂණයට අනුව මොළයේ දකුණු පස වමි පසට වඩා සංගිතය බන්ඩ ග්‍රහණය කරගන්නා බව පෙන්වා දුන්නෙය .තමන්ට ඇසෙන සංගිත නාද හඩවල් නැවත නැවක ශ්‍රවනය කිරිමෙන් පසු දළ වශයෙන් මතක සටහන් තබා ගන්නා බවත් එවා මෙළෙයේ තැන්පත් කරගන්නා බවත් සොයාගත්තේය.

වෛද්‍ය NET . Com. ස්නායු කැප්ලියා යනුවෙන් නියුරෝන බන්ධන සැකසිම සදහා මොළයේ
ඇති. හැකියාවයි. සදහා මොළය යොදාගැනිම ස්ටැන්ෆර්චි වෛද්‍ය පිඨයේ පර්යෙෂණ කරන ලදි. සංගීතය හා මනස අතර සම්බන්ධතාවය නිරික්ෂණය කලේය. සංගිතය කාර්ය බහුල මනසට ඔසුවක් බව ඔවුන් සොයා ගත්තේ ය.

සංගිතයට ක්‍රම හතරක් මගින් මොළය බලගැන්විය හැකිය. එනම්

1 මනෝ චිකිත්සාව
2 මතකයන්
3 අවධානය
4 සංගිතය භාෂාවක් ලෙස

පර්යෙෂණ අනුව විස්මිත මොළය පරිපථ හරහා සංගිත හැඟුම් උත්තේජනය කරයි.සංගිත නාදයට අනුව නැටිමෙන් , සිනාසිමෙන් දැනෙන රිද්මය නිසා මොළයේ මනෝ භාවයන් හා හැඟුමි සමග කටයුතු කරන ආකාරය අපට දැකගත හැකිය.
අලුත උපන් ළදරුවන් හඩට විට අපි නැළවිලි ගි ගයානා කරනවා.එ තාලයට හඩ දකුණු මොළයට බලපානවා.හැසිරීම් වෙනස් වෙනවා එ නිසා ළදරුවා⁣ ගේ ඒ ඔක්සිටොසින් හෝමන නිසාය. සංගිතය නිසා වැඩි ප්‍රබල චින්ත වේග හැඟිමි ඇති විය හැකිය.ඩොපිනයින් මොළයේ නිපදවන නිශ්චිත ස්නායු මොළය කළමනාකරණය කරයි. සංගිත සංසදයේ ජර්නල් සගරාව අධ්‍යානයෙන් පෙනි යන්නෙ. ගායනා කිරිමේදි දරුවන් තුල මානසික අවබෝධ වැඩි වන බවත් නිර්මාණශිලිත් වය වැඩි වන බවය. බිතෝවන් සංගීතය යොදා ගැනිම සංගිතයෙන් අපේ මොලයට සහ මනෝභාවයට බලපැම් කරන අයුරු …

සංගිත ප්‍රසංග Improvisation

කණ්ඩායමි සංගිත , සංගිත ඔපරා මොළයේ දෙපැත්තකට බලපෑම් කරයි.තාක්ෂණික කුසලතා මොළයේ වමි පැත්තට ගෙනියන අතර නව නිර්මාණය සිතුවිලි දකුණු පසට බලපැමි කරයි.

2) කැන්ටෝ

ගායනය හෘදයේ පමණක් නොව මානසිකත් බලපැමක් ඇති කරයි.එය ගායනය කිරිම, මතක තබා ගැනිම,
මගින් චින්තවේගි සමාජ සහ සංජානනිය ප්‍රතිලාභ ලැබේ

3) ගීත. ශබ්ද සහ මන්ත්‍ර

අවුරුදු දහස් ගණනක් පුරා මොළය හා ආත්මිය සමබර කිරිම සදහා මෙන්ම මනෝමිතික බලපැම් කිරිම සදහා ශබිද සහ හඩ යොදා ගෙන තිබේ. සංගිතය මොළයට. පමණක් බලපාන නමුත් එය ශාරිරික අත්දැකීම් ලෙසද. පෙනේ. එයට හේතුව ඔක්සිටොසින් හෝමන නිසාය. සංගීතය මවගේ සහ දරුවාගේ මනස තුළ එතරම් ගැඹුරු චින්තවේගි අත්දැකීමක් වේ. මව් කුස තුලදි කළලයට කරන බලපැමි පිළිබඳ අධ්‍යානය කල බ්‍රිතාන්‍ය නොටිංගැම් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ජොනතන් ෆ්‍රල් තර්ටි විසින් කරන ලද නුපන් ළදරුවන් වෙනුවෙන් සංගිතයේ බලපැමි පිළිබදව අධ්‍යනයේදි MRI උපාංගයේ බෝල්ඩි ඉෆෙක්ටි වර්ගිකරණය සම්බන්ධ කරගත්තාය. එයින් ගැබේ සිටින සිටින ළදරුවාගේ මොළයේ ඔක්සිජන් දර්ශනය දැක බලා ගත හැකි විය. සංගීතය කුස හරහා ඇසෙන්නට සලස්වා. ළදරුවාගේ මොළයේ රුධිර ගමනය අධ්‍යානය කළාය.

එහිදි සංගිතය ඇසෙන විට රුධිර සංසරණය හොදින් සිදුවන බව සොයා ගත්තේය. අපගේ හැඟුම් , මනෝභාවයන් වැඩි දියුණු කිරිමටත් සිතුවිලි සුභවාදී තත්ත්වයන් කරා ගෙනයාමටත් සංගිතය ඉවහල් වේ.නිතර නිතර සංගිතයට කන්දිමෙන් අපේ මානසික පිඩා නිවා මානසික සතුටක් ඇති කිරිමට සංගිතය මනා පිටුවහලක් ලබා දෙයි…

…. වසන්තිකා ස්වර්ණමාලි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *