ප්‍රවීණ රංගන ශිල්පී දයා තෙන්නකෝන් සමුගනී..

ප්‍රවීණ රංගන ශිල්පී දයා තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිඛේ.  රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට 76 වන වියෙහි පසුවුණා.

සිනමාව / ටෙලි නාට්‍යය සහ වේදිකාව ඒකසේ ජයගත් රංගන ශිල්පියෙකු වු දයා තෙන්නකෝන් මහතා 1969 හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිය සිනමා දිවිය ආරම්භ කළා. ඔහු ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකු ලෙස ද කටයුතු කරනු ලැබුවා.

ඔහු රංගනයෙන් දායක වු ටෙලි

 

නාට්‍යය අතර තට්ටු ගෙවල් නාට්‍යයේ ඉමහත් රසික ප්‍රසාදයක් දිනා ගත්තා.

බඹරු ඇවිත් / සෙයිලම / එයා දැන් ලොකු ළමයෙන් ඇතුලු මෙරට සිනමාවේ සුවිශේෂි චිත්‍රපට රැසකට ද දයා තෙන්නකෝන් මහතා රංගනයෙන් දායක වී ඇත.

දයා තෙන්නකෝන් මහතා රඟ පෑ චිත්‍රපට හා නාට්‍ය පිළිබද විස්තරයක් කපිල එම් ගමගේ විසින් සිය මුහුණු පොතෙහි මෙසේ අමුනා තිබුණි.

No photo description available.

Image may contain: possible text that says '30% 12 12 20:20 Soldadu Unnahe Actor 13 1981 1981 Vadula Actor 14 1984 Sisila Ginigani Actor 15 15 1992 Seilama Actor 16 1995 Maruthaya Actor 17 1995 Tharanaya Actor 18 18 1997 Wisidela Actor 19 1997 Anthima Reya Actor 20 1998 Kinihiriya Mal Actor 21 2001 Kinihiriya Mal Actor 2001 22 Ammavarune Actor 23 2006 Viyapath Bambara Actor 24 2010 Visi Ata Actor 2017'

 

No photo description available.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *