සිව් වන කොරෝනා මරණය වාර්තාවේ..

ලංකාව තුළ කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව හතරක් දක්වා වැඩි කරමින් 58 වියැති පිරිමි පුද්ගලයෙකු මෙසේ මිය ගොස් ඇති බව වාර්තාවේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ අනිල් ජාසිංහ සදහන් කොට සිටියෙ ඔහු මෙම වෛරසය වැළදෙන මොහොත වන විටත් ඔහු නිව්මෝනියා රෝගයෙන් පිඩා විදි අයෙකු බවයි

No photo description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *