මැ.කො. ගෝඨාබය ජනපති බව නිළ ලෙස දැනුම් දෙයි

ඊයේ දින පැවති ජනාදීපතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විට අවසන් වී නිල ප‍්‍රථිපල නිකුත් කිරීමද අවසන්ව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා විසින් නිල වශයෙන් මෙම ප‍්‍රතිඵල නිවේදනය කරන ලදී

ගෝටාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇතැයිද සභාපතිවරයා නිවේදනය කලේය.

ගෝටාභය රාජපක්‍ෂ 6,924,255 – 52.25%
සජිත් පේ‍්‍රමදාස 5,574,239 – 41.99%
අනුර දිසානායක 418,553 – 3.16%
මහේෂ් සේනානායක 49657

Leave a Reply

Your email address will not be published. Required fields are marked *