නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

පසුගිය සිකුරාදා(06) හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා දෙන ලද අධිකරණ නියෝගය නොතකා උද්ඝෝෂණ සිදු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී.චානක, ප්‍රසන්න රණවීර ඇතුළු උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරාල, අජිත් ප්‍රසන්න යන අය අද සවස හම්බන්තොට පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට පත්ව ඇත.

ඒ අනුව ඔවුන් හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කීරීම නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *