මහින්ද ගහනකොට සිවිල්.., යහපාලනේ ගහනකොට විසිල්… වූ, අපේ රටේ සිවිල් සංවිධාන

ඔවුන් දඩු කදේ ගසන තුරු අදටත් කෑමොර දෙති එහි වරදක් නැත එය එසේ විය යුතුය. නමුත් මහින්දගේ අපරාධ වලට ඇරුණු සිවිල් සංවිධාන කට යහපාලන අපරාධ පහරදීමි හා සුදු වෑන් හමුවෙි වැසී ඇත. මෙයට ලගම උදාහරණය පරිසර ක්‍රියාකාරීන් කිහපදෙනකුට මැර කල්ලියක් විසින් පසුගිය විසිපස් වෙනිදින තරිජනය කිරීම, විසි අට දින පහර දීම හා කඩු වලින් කොටා තුවාල සිදුකිරීම නිසා පද්මසිරි ආනන්ද ,චන්ද්‍රානි ලියනගේ ,
චම්පා යන අය රොහල් ගත කල අතර එම පහරදීමි සිදු කල පුද්ගලයන් කිසීවෙකු මෙිවන විටත් අත්තඩංගුවට ගෙන නෙමැත මෙහිදි වීශේෂයෙන්ම සදහන් කල යුත්තේ එම මැර කණ්ඩායමි මෙහෙයවු ශාන්ත බණ්ඩාර හා ප්‍රසන්න ශමල් යන දේශපාලකයන් කුමන පක්ෂයක වුවත් මහතිමා දේශපාලනයක් කල දෙදෙනෙකු. මධ්‍යම අධිවෙිගයේ කොමිස් කුටිටි ඉදිරියේ මිනිසුන් කපා කොටා දැමිමට තරමි එය බලු

එපමණක් නොව මෙම සිදුවීමි කිහිපයෙන් පසු මධ්‍යම අධිවෙිගය නිසා පරිසර හානියට විරුද්ධවන පුද්ගලයන්ගේ නිවෙස්වලට සුදු වෑන් එවා මිනිසුන් බියවද්දමින් ඇත. මෙම සිද්දි සියල්ලම කුරුණැගල පොලීසිය හා අලවිව පොලීසීය වෙත පැමිණිලි ලෙස ඉදිරිපත් කලද ඔහුන් නිහඩය . එය සාමාන්‍ය දෙයකි , පොලිසිය ඇත්තේ ආණ්ඩු ආරක්ෂා කිරීමට මිස මිනිසුන් සුරකීමට නොව .

නමුත් මෙයට අවශ්‍ය නිතිමය පියවරයන් වලට අප යොමු වී ඇත. අපට ආණ්ඩු මාරු කිරීමෙන් පරිසර ප්‍රශ්නය හො සමාජ ප්‍රශ්න වලට විසදුමි සෙවීමට බැරිය , සමාජ අසාධාරණය මහින්ද හො යහපාලන අණ්ඩුවලින් කවුරු සිදකලත් එකය නමුත් අවාසනාවනමි මහින්දගේ සුදු වෑන් හමුවෙි හූ හඩ දුන් ඇතැමි සිවිල් සංවිධාන යහපාලන ගුටි බැට, කඩු පහරවල් හා සුදු වෑන් හමුවෙි භවුන් වඩමින් සිටී. පුරවැසියන් ලෙස අපට තවදුරටත් තේරුමි ගතයුත්තේ පරිසරය හෝ සමාජය සුරකීමටනමි මිනිසුන් සංවිධාන ගතවිය යුතුය යන්නයි . එයට හේතුව දැනට අටවාගන ඇති බොහෝ සංවිධාන සංවිධාන ආරකි්ෂා කරනවා හැරෙන්නට සමාජය සුරකීමට උත්සහ දරන්නේ නැති බැවිනි . එවන් තත්වයක් තුල අලවිවෙි පරිසර සංරක්ෂකයන්ට පහර දීම යහපාලනයේ ගැටලුවක් ලෙස නෙදකින්නේ එක්කේ අලවිවෙි මිනිසුන්ට සුදු වෑන් එවීම ජනප්‍රිය කාරණයක් නෙවන නිසා හෝ යහපාලන ගැත්තක් වීම නිසාය මිනිසුනි ඔබගේ ප්‍රශ්නය මෙි රටෙි ප්‍රශ්නයක් , කවුරුන් හො කොතන හෝ කපා කොටා ඝාතනය ඝාතනය කරනවානමි වනවානමි , අසාධාරණයට ලක්වනවානමි එය ජයග්‍රහණය කල හැක්කේ මෙම තත්වය දේශපාලණිකව අවබොධ කරගනිමින් සංවිධානය වීමෙන් පමණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *