කන්දකාඩු ෙපාකුර සනවා

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය කොරෝනා පොකුර කිසිදු ආකාරයක දෙවැනි රැල්ලක ලක්ෂණ පෙන්වන්නේ නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ

Read more

වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉන්දීය මහකොමසාරිස් අක්ත පත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස ගෝපාල් බාග්ලේ මහතා සිය අක්ත පත්‍ර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති උත්සවයකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Read more

සමගි ජන බලවේගය කොවිඩ් පරීක්ෂණ තොරතුරු ඉල්ලයි

කොවිඩ් – 19 වෛරස ආසාදිතයන් හඳුනා ගැනීමට කළ පරීක්ෂණවල තොරතුරු තමන්ටත් ලබාදෙන ලෙස සමගි ජන බලවේගය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Read more

පොත් ප්‍රදර්ශන කියන්නෙ පොත් මුදලාලිලගෙ ප්‍රාග්ධනය ප්‍රසාරණය කරගන්නා කරගත් තවත් එක වානිජ රැල්ලක් – අන්ජුල ප්‍රියන්ත

මල් පත්තර කාරයින්ගේ කාලය දැන් ඉවරයිද ? සරලවම කිව්වොත් දැන් මල් පත්තර කලාව වල පල්ලේ. ඕකට උත්තරේ මම මෙහෙම දෙන්නංකෝ,

Read more

හදවත් වල ජීවත් වූ මිනිසා – 03

කර්නල් රත්නප්‍රිය බන්දු තවමත් කිලිනොච්චියේ මිනිසුන්ට සමුදිය නොහැකිව සිරවී සිටී. මේ ඔහුට කිලිනොච්චි නගරයේ මිනිසුන් සමුදෙන ආකාරයයි. මාගේ මිතුරෙකු දුරකතනය හරහා කිලිනොච්චි වැසියන් කියන දේ අසා සිටියෙමි. ඇදහිය නොහැකිය. තමන්ගේ දරුවාට ත් වඩා බන්දුට ආදරය කරන අම්මලා කිලිනොච්චියේ සිටී.

Read more

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මළවුන් නැගිට්ටවීම සහ ජවිපෙ – කැළුම් නවරත්න

වාමාංශික දේශපාලනයේ නිරවද්‍යතාවය පිළිබ`දව වඩ වඩාත් සාකච්ඡුා සිදුවන මෙවැනි කාලයක එම සංවාදවල දේශපාලනික විභවයන් පක්ෂ ක‍්‍රියාමාර්ගයන්හි අන්තර් ගත කර ගැනීම

Read more

BOC හොරු කඩයි, ඇමති මංගල නිදිද ?

මුදල් ඇමැති මංගල සමරවීර මීට සති දෙකකට පෙර ලංකා බැංකුවේ ප්‍රාග්ධනය වැඩි කිරීමට තීරණය කළ බවට මාධ්‍ය වාර්තා පළවී තිබිණි.

Read more